හුදකලා පරිසරයක වාසය කොතරම් අගනේද!
වනාන්තර භූමියක හෝ උස් කඳු මුදුන් පෙදෙසෙක හෝ තැනිතලා භූමියක මිනිස් වාසයෙන් තොර වූ, ස්වභාව දහමට මුසුවුණු හුදකලා පරිසරයක ආරාමයක් ගොඩනැගීමට සුදුසු ස්ථානයක් සොයයි.
බුද්ධෝත්පාද දේශනාවලින් අපට නිතරම ඇසෙන්නේ හුදකලා නිහඬ පරිසරයක් ගැනයි. ආර්යයන් වහන්ස නිතරම අදහස් කරන්නේ එවැනි ප්‍රදේශයක වාසය සුදුසු බවයි. ඒ අනුව බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේට එවැනි ස්ථානයක් සකස් කර දීම යුගයේ අවශ්‍යතාවයකි.
ඒ සදහා ඔබටත් දායක වීමට අවස්ථාව ඇත.
T P
+94 71 033 1617
+94 77 337 3129
තෙරුවන් සරණයි!