විමසීම්
+94 77 337 3129,
+94 77 397 5580
මුදලින් දායක වන්නේ නම්,
**************************
Niwanata Maga Society
PB – Battaramulla
208-2-001-9-0055769
**************************
*මෙත්මල් අරණ සමාජ සේවා පදනම* සමග එක්ව සැමටම සුව සලසමු!!!
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
*බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙත්මල් අරණ සමාජ සේවා පදනම, දුෂ්කර පළාත්වල වෙසෙන අසරණ පවුල්වල පාසල් දරුවන්ට අධ්‍යාපනය සඳහා උපකාර කිරීමට කටයුතු සිදුකරයි.
ඒ අනුව *ඉගනුමට රුකුලක් සිතට සැනසුමක්* තේමාව යටතේ *දෙවන වටය* – *හයවන අදියර* ලෙස * සූරියවැව විද්‍යාලෝක මහා විද්‍යාලය දරුවන් සඳහා නොමිලේම පොත්පත් ලබාදීම *2025* *පෙබරවාරි මස 15* වන සෙනසුරාදා දින සිදු කෙරෙනු ඇත.
*ඒ සඳහා ද්‍රව්‍යමය වශයෙන් හෝ මුදලින් ඔබ දක්වන කාරුණික සහයෝගය අප අගය කරමු.
තෙරුවන් සරණයි!
Post Views: 272