විමසීම් සඳහා
TP +94 77 337 3129

websites
www.buddothpada.com
www.buddothpado.lk
www.buddothpado-dhamma.com

 10 වන අදියර  
ඉදිරියේදී දැනුම් දෙමු 

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

මෙත්මල් අරණ සමාජසේවා පදනම සමග එක්ව සැමටම සුව සලසමු!!!
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

**************************
ඉගනුමට රුකුලක් සිතට සැනසුමක්
**************************

* බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙත්මල් අරණ සමාජ සේවා පදනම, දුෂ්කර පළාත්වල වෙසෙන අසරණ පවුල්වල පාසල් දරුවන්ට අධ්‍යාපනය සඳහා උපකාර කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

* අසරණ දරුවන්ට පිහිට වීම උතුම් මහඟු කටයුත්තකි. සෑම මනුෂ්‍යයෙකු තුලම තිබිය යුතු උතුම් ගුණාංගයකි.

* ඒ අනුව එම පාසල් දරුවන් සඳහා අත්‍යවශ්‍ය පොත්පත්, පැන්සල් යනාදිය සැපයීමට වැඩසටහන් සැලසුම් කර ඇත.

* ඒ සඳහා ද්‍රව්‍යමය වශයෙන් හෝ මුදලින් ඔබ දක්වන කාරුණික සහයෝගය අප අගය කරමු,
මුදලින් සහයෝගය දැක්වීමට කැමති අයට පහත දැක්වෙන ගිණුම් අංකය විවෘතව පවතී.
————————————————————————-
බුද්ධෝත්පාද ධර්ම ග්‍රන්ථ සංසදය
ජාතික ඉතිරිකිරීමේ බැංකුව
බත්තරමුල්ල.
1008 0059 7511
————————————————————————-

බුද්ධෝත්පාද ආර්යන්වහන්සේ කරන කටයුතු සඳහා ඔබටත් දායක විය හැක