ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර - වික්ටෝරියා, අලුතින් ස්ථාපිත කරන ලද මෙත්මල් අරණ විවේකාශ්‍රමය

——————————
ගිණුම් විස්තර;
Methmal Arana Association Victoria Incorporated.
Bank –  ANZ
Branch No(BSB)  013- 593
Ac.No  6583-13257
———————————-

TP  +94 77 337 3129 

*************************
*ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර – වික්ටෝරියා, අලුතින් ස්ථාපිත කරන ලද මෙත්මල් අරණ විවේකාශ්‍රමය
**************************

* බුද්ධෝපාදෝ දේශනා අසන ශ්‍රී ලාංකිකයන් එකමුතුවී, ඔස්ට්‍රේලියාවේ *බෙල්බන් නුවර (වික්ටෝරියා) ස්ථාපිත කර ඇති මෙත්මල් අරණ විවේකාශ්‍රමය*
බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් පරිදි ඉදිකිරීමේ කටයුතු සිදු කෙරේ.

* ඒ අනුව බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේ විසින් මෙහෙයවනු ලබන නිවනට උපනිශ්‍රය වන ප්‍රායෝගික ප්‍රථිපදා මාලාවන්ට ඕස්ට්‍රේලියාවේ සිටියදීම ඔබටත් සහභාගි වීමේ අවස්ථාව එළඹී ඇත.

* සත්‍ය ධර්මය ලෝපුරා පැතිරී යන මෙම උතුම් කර්තව්‍ය‍යට මෙත්මල් ආරාමයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් ඔබට සහයෝගය දැක්විය හැක.

(Membership fee Au dollars 30/=)

* ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සසර දුක්ගිනි නිවාලන්නට හේතු කාරණා සකස් වන මෙම කටයුතු සඳහා ඔබගේ දායකත්වය අප ඉතා අගය කොට සලකමු.