මෙත්මල් අරණ සමාජ සේවා පදනම

*සැම දෙනාගේ එකමුතුවෙන් සිදුවන මේ කටයුතු* සඳහා ඔබටත් දායක විය හැක.

ගිණුම් අංකය
—————————————–
Methmal Foundation ,HNB Plc Kurunegala, 019020720313
—————————————–

 

දුරකථන අංකය
+94 77 337 3129

මෙත්මල් අරණ සමාජ සේවා පදනම යටතේ සිදු කරණ මෙහෙවර

******************
බුද්ධෝත්පාද ආර්‍යයන්වහන්සේගේ උපදෙස් පරිදි, ඉදිරියේදී සිදුකෙරෙන සියලුම බුද්ධෝත්පාදෝ කටයුතු  ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා මෙත්මල් පදනම රජයේ ලියාපදිංචි කර ස්ථාපිත කර ඇත.

ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදිවී ඇති මෙවන් යුගයක, මෙත්මල් පදනම යටතේ සිදු කිරීමට ඇති මෙහෙවර,

1.නව මෙත්මල් ආරණ  සෙනසුන් කුටි සෑදීමේ කටයුතු සඳහා.

2.බුද්ධෝත්පාදෝ දේශනා ලොව පුරා ව්‍යාප්ත කිරීමේ මහඟු මෙහෙයුම සඳහා.

3.මෙත්මල් ආරාණවල සිදු කෙරෙන පුහුණුවීම් කටයුතු මෙහෙයුම් සඳහා.

4.ඉදිරි කාලයේදී සිදු කිරීමට අදහස් කරන සියලූම අසරණ සරණ වැඩසටහන් සඳහා.

5.මාධ්‍ය ආයතන ඔස්සේ දිවයින පුරා සිදුකරන ධර්ම ප්‍රචාර කටයුතු සඳහා.

තෙරුවන් සරණයි!