සැඳෑ සමයට සැනසුම් සුසුමක්

සහයෝගය දැක්වීම සඳහා
“”””””””””””””””””””””””””””””“””””””””””””””
මෙත්මල් අරණ සමාජසේවා පදනම
NSB

1008 0059 8542

Battaramulla
“”””””””””””””””””””””””””””””“””””””””””””””

TP: +94 71 033 1617
       +94 70 351 8747

*****************************
සැඳෑ සමයට සැනසුම් සුසුමක්
*****************************

* අපගේ වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා, බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් අරණ සමාජ සේවා පදනම වැඩිහිටියන්ට සරණ වීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

*  අපට සැමදා ජීවත් විය නොහැක. ජීවිතය සමුගන්න මොහොත සෑම කෙනෙකුටම අසරණකම උරුමයි. ඒ මොහොතේ දැනෙන වේදනාව කාට කියන්නද? අපටත් දවසක ඒ ඉරණම අත් වෙනවා නේද? ඔවුන්ගේ සිත් වලට සැනසුම් සුසුමක් හෙලන්නට නම් අප සැම ඒ සඳහා දායක වීම, මේ යුගයේ අවශ්‍යතාවයක් බව අපට හැඟේ.

* දුෂ්කර පළාත්වල, මෙත්මල් අරණ අවට වෙසෙන අසරණ පවුල්වල අවුරුදු හැත්තෑවට වැඩි,   වැඩිහිටියන් මේ සඳහා තෝරා ගැනේ.

* මේ සඳහා ඔවුන්ට මුදල්, අමුද්‍රව්‍ය වශයෙන් (ආහාර, ඇඳුම්, බෙහෙත්‍) ලබාදීමට, කාරුණික හදවත් ඇති, බුද්ධෝත්පාද දේශනා ශ්‍රවණය කරන ඔබටත් දායක විය හැක.

තෙරුවන් සරණයි!!!