සැඳෑ සමයට සැනසුම් සුසුමක් 3 - සූරියවැව මෙත්මල් ආරාමය
සහයෝගය දැක්වීම සඳහා
“”””””””””””””””””””””””””””””
මෙත්මල් අරණ සමාජසේවා පදනම
NSB
1008 0059 8542
Battaramulla
“”””””””””””””””””””””””””””””
TP: +94 71 033 1617
+94 70 351 8747
*එක්ව නැගිටිමු*
**අපි වැඩිහිටියන්ට සලකමු*
*****************************
*සැඳෑ සමයට සැනසුම් සුසුමක්*
*****************************
* අපගේ වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා, බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් අරණ සමාජ සේවා පදනම වැඩිහිටියන්ට සරණවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
* මෙම උතුම් සමාජ සත්කාරයේ *තුන්වන අදියර*, *සූරියවැව මෙත්මල් මෙහෙණි අරණ* අවට වෙසෙන අසරණ පවුල්වල වැඩිහිටියන් සඳහා, *පෝෂණ මල්ලක් සමග මුදලින් දිරි දීමනාවක්* පරිත්‍යාග කිරීම *12.04.2024 බ්‍රහස්පතින්දා දින* සාර්ථකව නිම කෙරුණු බව සතුටින් දන්වමු
* ඉතාමත් යහපත් එම සමාජ සත්කාරය කටයුත්ත සඳහා
සහයෝගය ලබාදුන් සැමට අතිශයින් කෘතඥ වෙමු.
* එම සියලු දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ කුසල ශක්තිය හේතුවාසනා වේවා!
* ඉදිරියේදීත් මෙවන් සමාජ සත්කාර කටයුතු කිරීමට මෙත්මල් අරණ සමාජ සේවා පදනම නිරතුරුවම සූදානම්ව සිටී.
තෙරුවන් සරණයි!!!