මේ පිළිබඳව විමසීමට / இதுபற்றி விசாரிக்க / For more information :       

+94 71 033 1617

බුද්ධොත්පාදෝ වෙබ් අඩවි/ Buddothpado  websites / புத்தோத்படோ இணையதளங்கள்

www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com

කාය විවේකය චිත්ත විවේකයට උපනිශ්‍රය වේ
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

  • මේ බුද්ධෝත්පාද කාලයයි.
  • මෙවන් යුගයක බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ මහා කරුණා දහම් සිසිලෙන් සැනසෙන්නට ඔබටත් භාග්‍ය ලැබී ඇත.
  • බුද්ධොත්පාද දේශනා අසන ඔබට, දැන් වනගත පරිසරයක ඉදිවන නවතම මෙත්මල් අරණක, විවේකීව, ප්‍රායෝගිකව නිවන් මගට පුහුණුවීමට කැමති සඳහා *භික්ෂූන් වහන්සේලාට*  අවස්ථාව ඇත.

විමසීම් සඳහා

+94 71 033 1617

තෙරුවන් සරණයි !