එක් දේශනාවක් සදහා දායක මුදල *2024 ජනවාරි මස සිට* රුපියල් 5500/= කි.
*දායක වීමට කැමති අය ඊට අදාල ගෙවීම් පහත ගිනුම් අංකයට බැර කරන්න.
buddothpado-dhamma.com
Buddothpada dharma grantha sansadaya 
Sampath Bank
A.c no.1061- 6100 – 5988
Battaramulla
මුදල් තැන්පත් කිරීමෙන් පසු,රිසිට්පත, ඔබගේ නම, ගම ඇතුලු විස්තර සමග පහත whatsapp  අංකයට දැන්වීමට කාරුණික වන්න.
+94 (0) 71 033 1617 (whatsapp ඇත)

2024 ජූලි මාසය - Tv දේශනා

*”ඒහිපස්සිකෝ ඕපනයිකෝ “*
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

* මේ ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදිවන යුගයයි.*
******************************

*කාලයේ වැලිතලාවට සැඟව ගිය ඒ සත්‍ය ධර්මය නැවතත් අවදිවිය. ඔබ වරක් මෙම දේශනා ඇසුවොත්, නැවත නැවතත් සවන් දෙනවා නොඅනුමානයි.

* මෙහි සඳහන් ධර්ම කරුණු යුගයේ පෙරළියක් බව ඔබටම වැටහේවි. විශ්වාසයක් ඇදහිල්ලක් නොව, ඔබම එය ඔබ තුළින් දැක ගන්න.

*විකාශනය වන නාලිකාව*
*PEO TV  –  (113)*
*Karma TV Channel*

*2024 -ජූලි  මාසය දේශනා සඳහා කාලසටහන

* *වේලාව දිනපතාම රාත්‍රී 8.40*

*(##########################)*

තෙරුවන් සරණයි!