දුරකථන අංක | தொலைபேசி எண்கள் | Telephone numbers
+94 70 351 8747
+94 77 807 1118
+94 78 44 89043
කාය විවේකය චිත්ත විවේකයට උපනිශ්‍රය වේ
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
  • මේ බුද්ධෝත්පාද කාලයයි* . මෙවන් යුගයක බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ මහා කරුණා දහම් සිසිලෙන් සැනසෙන්නට ඔබටත් භාග්‍ය ලැබී ඇත.

 

  • බුද්ධෝත්පාද මෙත්මල් ආරණ දිවයින පුරා  පිහිටා ඇත. එවන් ස්ථානයක විවේකීව කටයුතු කරමින් අධ්‍යාත්මික දියුණුවට ඉඩ සලස්වා ගැනීමට ඔබට දැන් හැකියාව ඇත.

 

  • එම හුදකලා පරිසර ඔබගේ නිවන් මගට උදව් උපකාර කර ගැනීමට පුළුවන. මේ සඳහා කිසිදු මුදලක් වැය නොවන බවද සතුටින් දන්වා සිටිමු.

 

  • මේ පිළිබඳ ඔබ උනන්දුවක් දක්වන්නේ නම් ඉහත දුරකථන අංකයට අමතන්න.