මෙත්මල් අරණ සමාජසේවා පදනම සමග සාමූහිකව සැමටම සුව සලසමු
* ධර්ම ශ්‍රවණයට පෙර කුසට අහරක් අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙන්ම අපට පෙන්වා දී ඇත.
 
* දුෂ්කර පළාත්වල ජීවත් වන අඩු ආදායම්ලාභීන් සඳහා ” *මෙත්මල් අරණ සමාජසේවා පදනම* ” මගින් පහත සඳහන් සේවාවන් ලබා දීමට සැලසුම් කර ඇත.
# අසරණ පවුල් සඳහා අත්‍යවශ්‍ය  වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම.
# අසරණ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීම.
# අධ්‍යාත්මික දියුණුව ඇති කිරීමට අවශ්‍ය පසුතලය සැකසීම.
*මෙම මහඟු කටයුත්ත සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි. ඒ සඳහා මුදලින් හෝ අමුද්‍රව්‍ය වශයෙන් සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.
මෙත්මල් අරණ සමාජසේවා පදනම.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
බත්තරමුල්ල.
ගිණුම් අංකය : 
1008-0059-8542
* විමසීම් සඳහා,
TP   +94 77 337 3129
(whatsapp ඇත)
තෙරුවන් සරණයි!!!