≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
මෙත්මල් අරණ සමාජසේවා පදනම සමග සාමූහිකව සැමටම සුව සලසමු
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

*****************************
හිසට වහලක් සිතට සැනසුමක්
*****************************

* බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි,
“*මෙත්මල් අරණ සමාජසේවා පදනම*”, දුෂ්කර පළාත්වල ජීවත් වන අඩු ආදායම්ලාභීන් සඳහා  වාසස්ථාන ඉදිකරදීමට සැලසුම් කර ඇත.

* ඒ අනුව එහි *පළමු අදියර* ලෙස *මහියංගනය සොර බොර වැව ආශ්‍රිතව * ඉන්න සිටින්නට තැනක් නැති අසරණ ගොවි පවුලකට නිවසක් ඉදිකිරීමේ කටයුතු *  06.01.2024 දින*  ආරම්භ කර ඇත.

* මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි. ඒ සඳහා *මුදලින් හෝ අමුද්‍රව්‍ය වශයෙන්* සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.

* ශ්‍රමදානයක් ලෙස, ‍ *ශ්‍රමයෙන් උදව් කිරීමට කැමති* අයගේ සහායද, අපි ඉතා අගේ කොට සලකමු. 

   තෙරුවන් සරණයි!