TP  +94 77 337 3129
       +94 70 351 8747.

දායක වීමට කැමති අයට,

“”””””””””””””””””””””””””””””“””””””””””””””
මෙත්මල්අරණ සමාජසේවා පදනම
NSB

1008 0059 8542

Battaramulla
“”””””””””””””””””””””””””””””“””””””””””””””

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
මෙත්මල් අරණ සමාජසේවා පදනම සමග සාමූහිකව සැමටම සුව සලසමු
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

*****************************
හිසට වහලක් සිතට සැනසුමක් – 1  වන අදියර – මහියංගනය


*****************************

* බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි *මෙත්මල් අරණ සමාජ සේවා පදනම* සංවිධානය කළ  අසරණ පවුල් වලට නිවෙස් ඉදිකිරීමේ පළමු වන අදියර සාර්ථකව නිමවුණු වගයි.

* *2024 මාර්තු මස 17 වන ඉරිදා* දින උදෑසන 9 සුභ මොහොතින්, මහියංගනයේ ඉදි කෙරුණු නිවස, *හිමිකරුවන්ට යතුරු භාරදීම* සිදුකළ බව බව සතුටින් දන්වමු.

* ඉතාමත් යහපත් එම සමාජ සත්කාරය කටයුත්ත සඳහා
* මුදල් ආධාර ලබාදීමෙන්,
* අමුද්‍රව්‍ය සැපයීමෙන් සහ
* ශ්‍රමයෙන්, සහයෝගය ලබාදුන් සැමට අතිශයින් කෘතඥ වෙමු.

* එම සියලු දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ කුසල ශක්තිය හේතුවාසනා වේවා!

* ඉදිරියේදීත් මෙවන් සමාජ සත්කාර කටයුතු කිරීමට මෙත් මල් අරණ සමාජ සේවා පදනම නිරතුරුවම සූදානම්ව සිටී.

   තෙරුවන් සරණයි!