සැඳෑ සමයට සැනසුම් සුසුමක් - මීලග ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

සහයෝගය දැක්වීම සඳහා
“”””””””””””””””””””””””””””””“””””””””””””””
මෙත්මල් අරණ සමාජසේවා පදනම
NSB

1008 0059 8542

Battaramulla
“”””””””””””””””””””””””””””””“””””””””””””“”

TP: +94 77 337 3129

*එක්ව නැගිටිමු*

**අපි වැඩිහිටියන්ට සලකමු*

*****************************
*සැඳෑ සමයට සැනසුම් සුසුමක්*
*****************************

* අපගේ වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා, බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් අරණ සමාජ සේවා පදනම වැඩිහිටියන්ට සරණවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

* මෙම උතුම් සමාජ සත්කාරයේ *පස් වන (05) අදියර* සඳහා  *හොරණ මෙත්මල් ආරාමය* අවට වෙසෙන අසරණ පවුල්වල අවුරුදු හැත්තෑවට වැඩි, වැඩිහිටියන් තෝරාගෙන ඇත

* එම වැඩිහිටි මව්වරුන් පියවරුන් සඳහා, *04.08.2024  දින* *පෝෂණ මල්ලක් සමග මුදලින් දිරි දීමනාවක්*  පරිත්‍යාග කිරීමට  නියමිතයි.

* යුගයේ අවශ්‍යතාවයක් වන, මේ මහඟු සමාජ සත්කාරයට කාරුණික හදවත් ඇති, බුද්ධෝත්පාද දේශනා ශ්‍රවණය කරන ඔබටත් දායක වියහැක.

තෙරුවන් සරණයි!!!