මුදලින් දායක වන්නේ නම්,
—‐————————–————–
මෙත්මල් අරණ සමාජසේවා පදනම.
NSB;  1008 0059 8542
බත්තරමුල්ල.
——————————————–

TP   +94 77 337 3129
        +94 70 351 8747

තෙරුවන් සරණයි!!!

****************************
*ඉගනුමට රුකුලක් සිතට සැනසුමක්* *දෙවන වටය – පළමුවන අදියර*
*****************************

*බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් අනුව, සැමටම සුව සලසමු තේමාව යටතේ මෙත්මල් අරණ සමාජ සේවා පදනම* සංවිධානය කළ 
තවත් සමාජ සත්කාරයක් සාර්ථකව නිමවුණු වගයි.

*2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා දින *මරදන්කඩවල ඉහළ කාගම විද්‍යාලය* දරුවන් වෙනුවෙන්, අත්‍යවශ්‍ය පොත්පත් ලබාදීමේ කටයුතු සාර්ථකව නිම කෙරුණු බව සතුටින් දන්වමු.

*ඉතාමත් යහපත් එම සමාජ සත්කාරය කටයුත්ත සඳහා
*මුදල් ආධාර ලබාදීමෙන්,
*අමුද්‍රව්‍ය සැපයීමෙන් සහ
*ශ්‍රමයෙන්, සහයෝගය ලබාදුන් සැමට අතිශයින් කෘතඥ වෙමු.

*එම සියලු දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ කුසල ශක්තිය හේතුවාසනා වේවා!

*ඉදිරියේදීත් මෙවන් සමාජ සත්කාර කටයුතු කිරීමට මෙත්මල් අරණ සමාජ සේවා පදනම නිරතුරුවම සූදානම්ව සිටී.

තෙරුවන් සරණයි!!!