මුදලින් දායක වීමට ගිණුම් අංකය
*****************************
Methmal Wiwekashramaya- Kurunegala
PB; 226-2-001-1-0070720
Kurunegala, Maliyadewa
****************************

විමසීම් සඳහා
TP  +94 77 062 7553

*****************************
*අභිනවයෙන් ඉදිවන නව මෙත්මල් ආරාණ සේනාසන*
*****************************

2024 වර්ෂය ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදි වන වර්ෂයයි.

බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි,  අලුතින්ම එක්වූ පොතුහැර මෙත්මල් ආරාණ අලුත් වැඩියා කටයුතු කිරීමේ කටයුතු සඳහා දායකත්වය දැරීමට ඔබටත් අවස්ථාව ඇත.

මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි. ඒ සඳහා *මුදලින්,  අමුද්‍රව්‍ය වශයෙන් හෝ ශ්‍රමයෙන්* සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.

තෙරුවන් සරණයි!