2025 වෙසක් දින ශුභ පැතුම් පත්
2025 වෙසක් දින ශුභ පැතුම් පත්
2025 වර්ෂය ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදෙන වර්ෂයයි. මේ උදාවී ඇත්තේ, සියලුම සිත් බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන බුදුන්වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවීම සමරණ වෙසක් සමයයි.
ඒ අනුව බුද්ධෝත්පාද ග්‍රන්ථ සංසඳය මගින් වෙසක් ශුභ පැතුම් පත් මුද්‍රණය කර ඇත. එම සත්‍යයේ පණිවිඩය දැන් ඔබත් ලබාගෙන ඔබගේ නෑදෑ හිතවතුන්ට ධර්ම දානයක් ලෙස ලැබීමට සැලැස්වීමේ මහඟු අවස්ථාව උදාවී ඇත.
ගිණුම් විස්තර
Buddothpado Dharma Grantha Sansadaya
NSB(Battaramulla)
1008 0059 7511
TP
+94 77 33 73 129
+94 71 84 03 793
තෙරුවන් සරණයි !
Post Views: 65