මෙම ධාතූන් වහන්සේලා වැඩම කිරීමේ පුන්‍ය කටයුතුවලට ඔබටත් දායක විය හැකිය
විමසීම්
+94 070 40 23 318
ගිණුම් විස්තර
Niwanata Maga Society
PB (Battaramulla)
208 – 2 – 001 – 9 – 0055769
තායිලන්තයේ ස්වාමින් වහන්සේ වැඩම වීම – වැඩසටහන –
 updated 24.11.25
===========
 
සටහන :- 
1. වැඩසටහන් කරණ ස්ථාන වල තායිලන්තයේ ස්වාමින් වහන්සේගේ දේශනාව  පරිවර්ථනය සදහා කරුනාකර භාෂා පරිවර්තකයකු සූදානම් කරගන්න.
 
2. ඒ ඒ ස්තාන වල වීඩියෝ කිරීම, පොටො ගැනීම, Zoom ඔස්සේ විකාශනය කිරීමට අය පත්කල යුතුයි.
 
3. ධාතු තැන්පත් කිරීමට යෝජිත ස්ථාන වල අවශ්‍ය කරඩු, මුතුකුඩ සාපයා තබාගන්න.
 
4. Zoom වල සාකච්චා කළ පරිදි සංවිධාන කටයුතු භාරගත් අය බැනර් දැමීම, සැරසිලි, හේවිසි, පෙරහැර ආදිය සංවිධාන කටයුතු කරගන්න. 
 
5. ප්‍රවාහන කටයුතු සලසන අය අදාල ස්ථාන සංවිධාන කරන අය සමග සාකච්චා කර වේලාවන් තීරනය කරන්න.
 
——————
 
නොවැම්බර් 27-(බ්‍රහස්)
Aitport එකට පැමිනීම 4:30
 
දොඹගොඩට වැඩමවීම 
 
දොඹගොඩට ලගාවීම 
 
දොඹගොඩදී පිළිගැනීම – අම්බලන්ගොඩ ස්වාමින් වහන්සේ සහ සීලරතන ස්වාමින් වහන්සේ 
 
* දොඹගොඩ ධාතු තැන්පත් කිරීම
 
මෙහෙණින් වහන්සේලා සහ කැමති ඕනෑම කෙනෙකුට සහභාගි විය හැක.
 
රාත්‍රි නැවතීම – දොඹගොඩ
——————-
 
නොවැම්බර් 28 (සිකුරාදා)
 
* දොඹගොඩ ප්‍රායෝගික පුහුනු වැඩසටහන සහ
 
* ගගබොඩ ආරාමය විවෘත කිරීම
 
* ගගබොඩ ආරාමය දක්වා සක්මන් භාවනාව (කාළගුනය යහපත් නම්)
 
* දානය සැපයීම – දොඹගොඩ 
 
* කැමති අයට සහභාගි විය හැක.
 
* රාත්‍රි නැවතීම – දොඹගොඩ
——————-
 
නොවැම්බර් 29 (සෙනසු)
 
* උදේ මාතරට වැඩමවීම
ජයතිස්ස මහතාගේ මූලිකත්වයෙන් – තායිලන්ත ස්වාමීන් වහන්සේට දෙවුන්දර, වෙහෙරහේන, වැවුරුකන්නල ආදී වැදගත් ස්තාන පෙන්වීම  
 
* දවල් දානය දොඹගොඩින් පිලියෙල කරගෙන යායුතුය.
 
* අකුරැස්ස පාර ලග සිට පෙරහැරේ වැඩමවීම.
 
* මාතර ගංගාරාමයේ  ධාතු තැන්පත් කිරීම.
 
රාත්‍රි නැවතීම – මාතර ගංගාරාමය
 
—————-
නොවැම්බර් 30 (ඉරිදා)
 
* මාතර ආරාමයේ වැඩසටහන 
 
* පෙරහරේ ආරාමයට ධාතු වැඩම වීම සහ ධාතු තැන්පත් කිරීම 
 
* මාතර ආරාමයේ ප්‍රායෝගික පුහුනු වැඩසටහන.
 
මූලිකත්වය – පැහැදිලි කිරීම ජයතිස්ස මයා
පංසලේ හාමුදුරුවන්ගේ දේශනාව
සිංහල දේශනාව – මෙහෙණින් වහන්සේ.
තායිලන්ත ස්වාමින් වහන්සේගේ දේශනාව – පරිවර්තනය  ?
සක්මන් භාවනාව
ස්තුති කතාව – ගුනවර්ධන මයා / Dr සුරාන් ?
 
* රාත්‍රි නැවතීම – මාතර ගංඟාරාමය
 
——————
 
දෙසැම්බර් 1 (සදුදා)
 
* ස්වාමින් වහන්සේ තිසසමහාරාමයට වැඩම වීම සහ කිරිවෙහෙර, කතරගම ආදී වැදගත් ස්ථාන පෙන්වීම.
අවස්තානුකූලව කිරින්ද / වැඩිහිටි කන්ද නැරබීම (වෙලාව  අනුව)
 
සංවිධානය – (සුනන්දා මිය) තිස්සමහාරාමය , අගුනකොල පැලැස්ස, වලස්මුල්ල, ඇබිලිපිටිය ආදී පිරිස
 
* ප්‍රවාහනය  – ඇබිලිපිටිය පද්මිනී මහත්මිය.
 
මාතරින් පිටත්වීම – 6:30-7:0
 
* දවල් දානය මාතරින් පිලියෙල කරගත යුතුය.
 
* පිළිගැනීම- සූරියවැව මෙහෙණින් වහන්සේ ඇතුලු පිරිස. 
 
* තිස්සමහාරාමය වැදපුදා ගැනීම.
 
* රාත්‍රි නවාතැන – තිස්සමහාරාමය මහ පන්සල හෝ සදහිරු සෑය 
 
————–
දෙසැම්බර් 2 (අගහරුවාදා)
 
* තිස්සමහාරාමය ප්‍රායෝගික වැඩසටහන
 
තණමල්විල , කිරීබ්බන්ආර, රිදීගම, වලස්මුල්ල, තිස්සමහාරාමය, අගුණ කොළපැලැස්ස,  පිරිස සහභාගි වන්න.
 
දානය – තිස්සමහාරාමය 
 
* රාත්‍රි නවාතැන – තිස්සමහාරාමය මහ පන්සල හෝ සදහිරු සෑය 
—————–
 
දෙසැම්බර් 3 (බදාදා)
 
* බදුල්ලට වැඩම කිරීම සහ වැදගත් ස්තාන නැරඹීම 
 
උදේ දානය – තිස්සමහාරාමය
 
දවල් දානය -? 
 
තිස්සමහාරාමයෙන් පිටත්වීම ? 
 
බදුල්ලට ලගාවීම –
 
* මූලිකත්වය – සන්ද්‍යා මිය
 
* රාත්‍රි නවාතැන – බදුල්ල
 
—————–
 
දෙසැම්බර් 4 (බ්‍රහස්පතින්දා)
 
* බදුල්ල ප්‍රායෝගික වැඩසටහන 
 
බදුල්ල, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය ආදී පිරිස සහභාගි වන්න. 
 
මූලිකත්වය –
 
දානය – බදුල්ල පිරිස
 
* රාත්‍රි නවාතැන – බදුල්ල
 
——————
 
දෙසැම්බර් 5 (සිකුරාදා)
 
* මහියංගනයට වැඩමවීම සහ වැදගත් ස්තාන නැරබීම
 
* උදේ දානය :- බදුල්ල
 
ප්‍රවාහනය – මහියංගනය මෙහෙණින් වහන්සේ සැලසුම් කළ යුතුයි.
 
දවල් දානය මහියංගනය 
 
* මහියංගනය රජමහා විහාරය වැදගැනීම – සවස
 
* රාත්‍රි නවාතැන – මහියංගනය 
 
—————–
 
දෙසැම්බර් 6 (සෙනසුරාදා)
 
* මහියංගනය ප්‍රායෝගික වැඩසටහන සහ ධාතු තැන්පත් කිරීම – උදේ වරුව
 
මොණරාගල පිරිසද සහභාගි වන්න.
 
* සවස පොලොන්නරුවට වැඩම කිරීම
 
* ප්‍රවාහනය සහ ගිලන්පස –  දෙහිඅත්තකණ්ඩිය පදිංචි නිහාල් මහතා
 
* ප්‍රඥා මයිත්‍රී ස්වාමින් වහන්සේගේ ස්ථානයේ ධාතු තැන්පත් කිරීම. 
 
* රාත්‍රි නවාතැන – ප්‍රඥා මයිත්‍රී ස්වාමින් වහන්සේ පිළියෙල කරයි. 
—————–
 
දෙසැම්බර් 7 (ඉරිදා)
 
* පොලොන්නරුව හරහා අනුරාධපුරයට  වැඩමවීම සහ වැදගත් ස්තාන නැරබීම
 
* මූලිකත්වය – ප්‍රඥා මයිත්‍රී ස්වාමින් වහන්සේ
 
උදේ දානය – ආරාමයෙන්
නරබන ස්තාන – 
මැදිරිගිරිය වටදාගාය
ගිලන් පස – භාරදී ඇත
සෝමාවතීය වැදපුදා ගැනීම
දවල් දානය – සෝමාවතිය
පොලොන්නරුව ගල් විහාරය වැදපුදා ගැනීම
 
මින්නේරිය / හබරණ හරහා අනුරාධපුර ලගාවීම – 
 
මින්නේරිය දක්වා වැඩමකිරීම ප්‍රඥා මයිත්‍රී ස්වාමින් වහන්සේ සංවිධානය කරයි. 
 
මින්නේරියදී අනුරාධපුර කන්ඩායම ධාතු වැඩම කිරීමට භාරගැනීම  
 
විමලදාස මහතා සහ ප්‍රඥා මයිත්‍රී ස්වාමින් වහන්සේ වැඩිදුර සාකච්චා කර වේලාවන් තීරණය කරන්න.
 
අනුරාධපුර ලගාවීම සවස 5 – 6 පමණ.
 
අතරමග ගල්කුළමේ  මෙහෙණින් වහන්සේ ධාතු වන්දනා කිරීමට (විනාඩි 5 පමණ) ඉල්ලාඇත. 
විමලදාස මහතා සමග සාකච්චා කරන්න.
 
* මින්නේරිය සිට ප්‍රවාහනය – අනුරාධපුර පිරිස සංවිධානය කරයි.
 
* පිළිගැනීම -?
 
* සැරසිලි මූලිකත්වය ?
 
* රාත්‍රි නවාතැන – අනුරාධපුර
—————-
 
දෙසැම්බර් 8 (සදුදා)
 
* අනුරාධපුර ප්‍රායෝගික වැඩසටහන සහ ධාතු ප්‍රදර්ශනය 
 
* අනුරාධපුර පුද බිම නැරබීම
 
* අවස්ථාව අනුව ජයශ්‍රීමහා බෝධියේ නායක හිමිපාණන් හමුවීම (7, 8 හෝ 9 දිනවල) 
 
* රාත්‍රි නවාතැන – අනුරාධපුර 
—————–
 
දෙසැම්බර් 9 (අගහරුවාදා )
 
* මිහින්තලය ප්‍රායෝගික වැඩසටහන සහ මිහින්තලය / අනුරාධපුර  නැරබීම
 
* උදේ දානය අනුරාධපුර  
 
* දවල් දානය මිහින්තලය  
 
* රාත්‍රි නවාතැන – අනුරාධපුර 
—————-
 
දෙසැම්බර් 10 (බදාදා)
 
* අනුරාධපුර සිට රාජාංගනය හරහා යාපහුවට වැඩම කිරීම.
 
* සීලරතන ස්වාමින් වහන්සේ මූලිකත්වය ඇතිව රාජාංගණය මෙහෙණින් වහන්සේගේ සාකච්චාව සහිතව ගමන සංවිධානය  
 
* රාජාංගණය ධාතු තැන්පත් කිරීම.
 
* උදේ දානය රාජාංගණය
 
* රාජාංගණය සිට යාපහුවට ප්‍රවාහනය – සීලරතන ස්වාමින් වහන්සේ
 
* දවල් දානය – යාපහුව / රාජාංගණය (සීලරතන ස්වාමින් වහන්සේ සමග සාකච්චා කර තීරණය කරන්න)
 
* යාපහුව ධාතු තැන්පත් කිරීම
 
* යාපහුව ධාතු තැන්පත් කිරීම  සහ රජමහ විහාරය නැරබීම
 
* කුරුණෑගලට වැඩම කිරීම -කුරුනෑගල පිරිස ( මානෙල් මිය) සංවිධානය කරයි
 
* කුරුණෑගල ධාතු තැන්පත් කිරීම
 
ප්‍රවාහනය –  සූදානම් කල යුතුය 
 
* රාත්‍රි නවාතැන – කුරුණෑගල 
————–
 
දෙසැම්බර් 11 (බ්‍රහස්පතින්ද)
 
* කුරුණෑගල  ප්‍රායෝගික පුහුණුව 
 
මූලිකත්වය – මානෙල් මිය
 
* උදේ / දවල් දානය – කුරුණෑගල 
 
* රාත්‍රි නවාතැන – කුරුණෑගල 
—————
 
දෙසැම්බර් 12 (සිකුරාදා )
  
* උදේ දානය කුරුණෑගල 
 
* මහනුවරට වැඩම කිරීම – මහනුවර පිරිස
 
* දවල් දානය – මහනුවර 
 
* දළදා මාලිගාව නැරබීම 
ඇතුලුවීමේ ගාස්තු?
 
* රාත්‍රි නවාතැන – මහනුවර
—————-
 
දෙසැම්බර් 13 (සෙනසුරාදා )
 
* මහනුවර ප්‍රායෝගික වැඩ සටහන 
 
* මහනුවර සිට කෑගල්ලට වැඩම කිරීම –
 
* ප්‍රවාහනය – කෑගල්ල පිරිස
මහනුවරින් පිටත්වීම – 
සවස 4:0 ට
 
* රාත්‍රි නවාතැන – කෑගල්ල.
—————–
 
දෙසැම්බර් 14 (ඉරිදා )
 
* කෑගල්ල ප්‍රායෝගික පුහුණුව 
 
* මූලිකත්වය – කප්පගොඩ මිය.
 
* ගම්පහට වැඩමකිරීම
 
* ප්‍රවාහනය – ගම්පහ පිරිස
කෑගල්ලෙන් පිටවීම – 
සවස 3:30 ට පමණ
 
* ගම්පහ ධාතු තැන්පත් කිරීම 
 
* රාත්‍රි නවාතැන – ගම්පහ
—————-
 
දෙසැම්බර් 15 (සදුදා )
 
* ගම්පහ ප්‍රායෝගික වැඩසටහන 
 
* රාත්‍රි නවාතැන – ගම්පහ
————–
 
දෙසැම්බර් 16 (අගහරුවාදා )
 
* ගම්පහ සිට කැළනිය හරහා දොඹගොඩට වැඩම කිරීම
 
* උදේ දානය – ගම්පහ
 
* කැළනිය ප්‍රායෝගික පුහුණුව 
 
* ප්‍රවාහනය – ගීතා මහත්මිය
 
* දවල් දානය – පන්නිපිටිය පිරිස
 
* රාත්‍රි නවාතැන – දොඹගොඩ
—————
 
දෙසැම්බර් 17 (බදාදා)
 
* දොඹගොඩ ප්‍රායෝගික පුහුණුව වැඩසටහන
 
* රාත්‍රි නවාතැන – දොඹගොඩ
—————
 
දෙසැම්බර් 18 (බ්‍රහස්පතින්දා )
 
* දොඹගොඩ සිට අම්බලන්ගොඩ / කලුතර වැඩම කිරීම
 
* උදේ දානය දොඹගොඩ
 
* ප්‍රවාහනය ?
 
* අම්බලන්ගොඩ ප්‍රායෝගික පුහුණුව 
 
* රාත්‍රි නවාතැන – අම්බලන්ගොඩ 
—————-
 
දෙසැම්බර් 19 (සිකුරාදා )
    
* තායිලන්තය බලා පිටත්වීම
 
flight – උදේ 7:30
Airport ඉන්න ඕන වෙලාව උදේ 4:30
අම්බලන්ගොඩින්  පිටත් පිටත්වීම පාන්දර 3:00ට පමණ 
 
—————
 
ධාතු තැන්පත් කරණ ස්ථාන:-
1. දොඹගොඩ 
2. ගගබඩ නව ආරාමය
3. මාතර ආරාමය
4. මාතර ගංගාරාමය පංසල
5. මහියංගනය 
6. ප්‍රඥා මයිත්‍රී ස්වාමින් වහන්සේගේ ආරාමය
7. රාජාංගණය 
8. යාපහුව 
9. කුරුණෑගල
10. ගම්පහ
11.බැලුම් ගල (පසුව)
12.හුන්නස්ගිරිය (පසුව) 
13.වේගල (පසුව)
14. කබුරුපිටිය