වැඩි විස්තර  සඳහා
TP  +94 77 397 5580

මුදලින් දායක වීමට,
“”””””””””””””””””””””””””””””“””””””””””
මෙත්මල්අරණ සමාජසේවා පදනම
NSB: 100800598542 Battaramulla
“””””””””””””””””””””””””””””“””””””””””

*****************************

හිසට වහලක් සිතට සැනසුමක් – පනන්ගල මෙත්මල් මෙහෙණි අරණ ආශ්‍රිතව

*****************************

* බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි,”*මෙත්මල් අරණ සමාජසේවා පදනම*”, දුෂ්කර පළාත්වල ජීවත් වන අඩු ආදායම්ලාභී නිවසක් නොමැති පවුල් සඳහා නිවසක් ඉදිකර දීමට සැලසුම් කර ඇත.

* ඒ අනුව එහි *දෙවන අදියර* ලෙස *පනන්ගල මෙත්මල් මෙහෙණි අරණ ආශ්‍රිතව* ඉන්න සිටින්නට තැනක් නැති අසරණ පවුල්වලට නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇත.

* මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි. ඒ සඳහා *මුදලින්, ශ්‍රමයෙන් හෝ අමුද්‍රව්‍ය වශයෙන්* සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.

ඔබගේ කාරුණික දායකත්වය අපි ඉතා අගේ කොට සලකමු.

තෙරුවන් සරණයි!

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.