දායක වීමට කැමති අය ඊට අදාල ගෙවීම් පහත ගිනුම් අංකයට බැර කරන්න.

Buddothpada dharma grantha sansadaya
National savings bank
A.c no.1008 0059 7511
Battaramulla

*මුදල් තැන්පත් කිරීමෙන් පසු,

රිසිට්පත, ඔබගේ නම, ගම ඇතුලු විස්තර සමග පහත whatsapp  අංකයට දැන්වීමට කාරුණික වන්න.

+94 71 033 1617

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
*වසර 2500 කට පසු ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදීම බුද්ධෝත්පාද දේශනා* මගින් සිදුවේ.

එය අසන බොහෝ අය නිවනින්ම සැනසෙනවා නියතයි. එය ඔබටත් ප්‍රායෝගිකව අත්දැකිය හැක.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

*බුද්ධෝත්පාද දේශනා* *_cable TV_* ඔස්සේ ඔබටත් සවන්දිය හැක.

*විකාශනය වන නාලිකාව*
*PEO TV (113)* – *කර්ම TV නාළිකාව*

*වේලාව* :  *රාත්‍රි 8.40*

“ඒහිපස්සිකෝ ඕපනයිකෝ” යන මාතෘකාව යටතේ විකාශනය වුණු එම දේශනා දැන්  *බුද්ධෝත්පාද දේශනා* නමින් ම විකාශනය වන බව දන්වා සිටිමු.

TV  නාලිකාව ඔස්සේ විකාශනය වන බුද්ධෝත්පාද ධර්ම දේශනා සඳහා දායක වීමට ඔබටත් අවස්ථාව ඇත.

එක් දේශනාවක් සදහා දායක මුදල රුපියල් 5500/= කි.

දායක වීමට කැමති අය ඊට අදාල ගෙවීම් පහත ගිනුම් අංකයට බැර කරන්න

තෙරුවන් සරණයි!