*මෙත්මල් අරණ ඇමෙරිකා එකසත් ජනපදය*
***********************
මේ බුද්ධෝත්පාද කාලයයි!!!
නිර්මල බුදුදහම ලොව පුරා ව්‍යාප්ත වන වගයි.
බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් පරිදි *ඇමෙරිකා එකසත් ජනපදය*
*මෙත්මල් ආරාණය* ආරම්භ කෙරෙන බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු.
එම මෙත්මල් ආරාණයට අදාළව නවතම Website එක හඳුන්වාදීමට කැමැත්තෙමු. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව හසුරවන අය සඳහා මෙම Website එක වඩාත්ම ප්‍රයෝජනවත් වේ.
තෙරුවන් සරණයි!