*විමසීම්
+94 70 351 8747
+94 76 804 4679

Buddothpado-dhamma.com
Buddothpado.lk
Buddothpada.com 
*මෙත්මල් විවේකාශ්‍රම*
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

* *මේ බුද්ධෝත්පාද කාලයයි.*
2024 වර්ෂය නැවතත් ගෞතම බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය වෙන යුගගේ ඔබටත් එයට සහයෝගය දැක්වීමේ උතුම් අවස්ථාව  උදාවී ඇත.

* *”සබ්බ දානං ධම්ම දානං ජිනාති”*

* බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අදහසක් අනුව *එක්ව නැගිටිමු* යන තේමාව යටතේ *මෙත්මල් විවේකාශ්‍රම* ගොඩනැගීමේ කටයුතු ආරම්භවී ඇත.

* ඒ අනුව
#  *මෙත්මල් උපාසක විවේකාශ්‍රම*
# *මෙත්මල් උපාසික විවේකාශ්‍රම* ගොඩනැගේ.

* කාන්තා හෝ පිරිමි ඔබ වෙසෙන ස්ථානය හෝ පරිසරය ආරණ්‍යයකට සුදුසු නම්, එය සේනාසන වැඩ පිළිවෙල යටතේ එකඟතා ගිවිසුමක් සහිතව, මෙත්මල් උපාසක හෝ උපාසිකා විවේකාශ්‍රමයක් ලෙස සකස් කිරීමට අවස්ථාව ඇත.

* ධර්ම මාර්ගයේ කටයුතු කරන ඔබට තමන්ගේ ධර්ම මාර්ගය වැඩි දියුණු කරගනිමින්, අන් අයටද එම අවස්ථාව ලබාදීමට හැකියාව ලැබීමද මහඟු උතුම් කටයුත්තකි.

තෙරුවන් සරණයි!