* විමසීම් සඳහා
TP: +94 77 3148797
        +94 76 2276804
        +94 70 3518747

මෙත්මල් අරණ සමාජ සේවා පදනම සංවිධානය කළ  ඉගනුමට රුකුලක් සිතට සැනසුමක් පළමුවන අදියර සාර්ථකව නිමවුණු වගයි
*****************************
  • 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින *රත්නපුර මෙත්මල් අරණ* අවට පදිංචි දරුවන් වෙනුවෙන්, අත්‍යවශ්‍ය පොත්පත්, පැන්සල් යනාදිය ලබාදීම කටයුතු සාර්ථකව නිම කෙරුණු බව සතුටින් දන්වා සිටිමු.
  • ඉතාමත් යහපත් එම සමාජ සත්කාරය කටයුත්ත සඳහා
    * මුදල් ආධාර ලබාදීමෙන්,
    * අමුද්‍රව්‍ය සැපයීමෙන් සහ
    * ශ්‍රමයෙන් යන ආකාර වලින් සහයෝගය ලබාදුන් සියලු දෙනාටත් අතිශයින් කෘතඥ වෙමු.
  • එම සියලු දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ කුසල ශක්තිය හේතුවාසනා වේවා!
  • ඉදිරියේදීත් මෙවන් සමාජ සත්කාර කටයුතු කිරීමට මෙත් මල් අරණ සමාජ සේවා පදනම නිරතුරුවම සූදානම්ව සිටී.

 

තෙරුවන් සරණයි!!!

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈=≈≈≈≈≈≈≈
බුද්ධොත්පාද ආර්යයන් වහන්සේ සිදුකරන කටයුතු සඳහා ඔබටත් දායක විය හැක.

බුද්ධෝත්පාද ධර්ම ග්‍රන්ථ සංසඳය
NSB – 100800597511
Battaramulla
≈≈≈≈≈≈≈≈