මුදලින් දායක වන්නේ නම්,
—‐————————–————–
මෙත්මල් අරණ සමාජසේවා පදනම.
NSB;  1008 0059 8542
බත්තරමුල්ල.
——————————————–

TP   +94 77 337 3129
        +94 70 351 8747

මෙත්මල් අරණ සමාජ සේවා පදනම* සමග එක්ව සැමටම සුව සලසමු!!!
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ඉගනුමට රුකුලක් සිතට සැනසුමක් – 8 වන අදියර
**************************

* 2024 මාර්තු මස 19 වන අඟහරුවාදා දින *මරදන්කඩවල ඉහළ කාගම විද්‍යාලය* දරුවන් වෙනුවෙන්, අත්‍යවශ්‍ය පොත්පත් යනාදිය ලබාදීමේ කටයුතු සාර්ථකව නිම කෙරුණු බව සතුටින් දන්වමු.

* ඉතාමත් යහපත් එම සමාජ සත්කාරය කටයුත්ත සඳහා

* මුදල් ආධාර ලබාදීමෙන්,

* අමුද්‍රව්‍ය සැපයීමෙන් සහ

* ශ්‍රමයෙන්, සහයෝගය ලබාදුන් සැමට අතිශයින් කෘතඥ වෙමු.

* එම සියලු දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ කුසල ශක්තිය හේතුවාසනා වේවා!

* ඉදිරියේදීත් මෙවන් සමාජ සත්කාර කටයුතු කිරීමට මෙත් මල් අරණ සමාජ සේවා පදනම නිරතුරුවම සූදානම්ව සිටී.

තෙරුවන් සරණයි!