* විමසීම් සඳහා
TP: +94 77 3373129
        +94 70 3518747

මුදලින් දායක වන්නේ නම්,
—‐————————–————–
මෙත්මල් අරණ සමාජසේවා පදනම.
NSB;  1008 0059 8542
බත්තරමුල්ල.
——————————————–

*මෙත්මල් අරණ සමාජ සේවා පදනම* සමග එක්ව සැමටම සුව සලසමු!!!
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

******************************************************
*ඉගනුමට රුකුලක් සිතට සැනසුමක්*  හතරවන අදියර සාර්ථකව නිමවුණු වගයි

******************************************************

* 2024 ජනවාරි මස 06 වන  දින* *මහියංගනය* අවට පදිංචි අසරණ දරුවන් වෙනුවෙන්, අත්‍යවශ්‍ය පොත්පත්, පැන්සල් යනාදිය ලබාදීම කටයුතු සාර්ථකව නිම කෙරුණු බව සතුටින් දන්වා සිටිමු.

* ඉතාමත් යහපත් එම සමාජ සත්කාරය කටයුත්ත සඳහා
* මුදල් ආධාර ලබාදීමෙන්,
* අමුද්‍රව්‍ය සැපයීමෙන් සහ
* ශ්‍රමයෙන් යන ආකාර වලින් සහයෝගය ලබාදුන් සියලු දෙනාටත් අතිශයින් කෘතඥ වෙමු.

* එම සියලු දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ කුසල ශක්තිය හේතුවාසනා වේවා!

* ඉදිරියේදීත් මෙවන් සමාජ සත්කාර කටයුතු කිරීමට මෙත් මල් අරණ සමාජ සේවා පදනම නිරතුරුවම සූදානම්ව සිටී.

 

තෙරුවන් සරණයි!!!