* විමසීම් සඳහා
TP: +94 77 3373129
        +94 70 3518747

මෙත්මල් අරණ සමාජ සේවා පදනම* සංවිධානය කළ  *ඉගනුමට රුකුලක් සිතට සැනසුමක්* *දෙවන අදියර* සාර්ථකව නිමවුණු වගයි
*****************************

* 2023 දෙසැම්බර් මස 16 වන සෙනසුරාදා දින *නිකවැරටිය මෙත්මල් අරණ* අවට පදිංචි අසරණ දරුවන් වෙනුවෙන්, අත්‍යවශ්‍ය පොත්පත්, පැන්සල් යනාදිය ලබාදීම කටයුතු සාර්ථකව නිම කෙරුණු බව සතුටින් දන්වා සිටිමු 

* ඉතාමත් යහපත් එම සමාජ සත්කාරය කටයුත්ත සඳහා
* මුදල් ආධාර ලබාදීමෙන්,
* අමුද්‍රව්‍ය සැපයීමෙන් සහ
* ශ්‍රමයෙන් යන ආකාර වලින් සහයෝගය ලබාදුන් සියලු දෙනාටත් අතිශයින් කෘතඥ වෙමු.

* එම සියලු දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ කුසල ශක්තිය හේතුවාසනා වේවා!

* ඉදිරියේදීත් මෙවන් සමාජ සත්කාර කටයුතු කිරීමට මෙත් මල් අරණ සමාජ සේවා පදනම නිරතුරුවම සූදානම්ව සිටී.

තෙරුවන් සරණයි!!!