* විමසීම් සඳහා
TP:      +94 77 3148797
        +94 76 2276804
        +94 70 3518747

Youtube

මෙත්මල් අරණ සමාජ සේවා පදනම* සංවිධානය කළ  *ඉගනුමට රුකුලක් සිතට සැනසුමක්* *තුන්වන අදියර* සාර්ථකව නිමවුණු වගයි
*****************************

* 2023 නොවැම්බර් මස 25 වන සෙනසුරාදා දින *මාතර මෙත්මල් අරණ* අවට පදිංචි දරුවන් වෙනුවෙන්, අත්‍යවශ්‍ය පොත්පත්, පැන්සල් යනාදිය ලබාදීම කටයුතු සාර්ථකව නිම කෙරුණු බව සතුටින් දන්වා සිටිමු.

* ඉතාමත් යහපත් එම සමාජ සත්කාරය කටයුත්ත සඳහා
* මුදල් ආධාර ලබාදීමෙන්,
* අමුද්‍රව්‍ය සැපයීමෙන් සහ
* ශ්‍රමයෙන් යන ආකාර වලින් සහයෝගය ලබාදුන් සියලු දෙනාටත් අතිශයින් කෘතඥ වෙමු.

* එම සියලු දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ කුසල ශක්තිය හේතුවාසනා වේවා!

* ඉදිරියේදීත් මෙවන් සමාජ සත්කාර කටයුතු කිරීමට මෙත් මල් අරණ සමාජ සේවා පදනම නිරතුරුවම සූදානම්ව සිටී.

තෙරුවන් සරණයි!!!

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈=≈≈≈≈≈≈≈
බුද්ධොත්පාද ආර්යයන් වහන්සේ සිදුකරන කටයුතු සඳහා ඔබටත් දායක විය හැක.

බුද්ධෝත්පාද ධර්ම ග්‍රන්ථ සංසඳය
NSB – 100800597511
Battaramulla
≈≈≈≈≈≈≈≈