මුදලින් දායක වන්නේ නම්
***********************
Niwanata Maga Society
PB – Battaramulla
208-2-001-9-0055769
***********************

TP +94 77 337 3129
      +94 77 397 5580
www.buddothpado-dhamma.com
www.buddothpado.lk

ඉගනුමට රුකුලක් සිතට සැනසුමක්* *දෙවන වටය – තුන්වන අදියර*
************************

*බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් අනුව, සැමටම සුව සලසමු තේමාව යටතේ මෙත්මල් අරණ සමාජ සේවා පදනම* සංවිධානය කළ තවත් සමාජ සත්කාරයක් සාර්ථකව නිමවුණු වගයි.

*2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා* දින *මහියංගනය බ/ කෝවිල්යාය විද්‍යාලය  සියලුම දරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පොත්පත් නොමිලේම ලබාදීමේ* කටයුතු සාර්ථකව නිම කෙරුණු බව සතුටින් දන්වමු.

ඉතාමත් යහපත් එම සමාජ සත්කාරය කටයුත්ත සඳහා
මුදල් ආධාර ලබාදීමෙන්
ශ්‍රමයෙන් සහයෝගය ලබාදුන් සැමට අතිශයින් කෘතඥ වෙමු.

එම සියලු දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ කුසල ශක්තිය හේතුවාසනා වේවා!

ඉදිරියේදීත් මෙවන් සමාජ සත්කාර කටයුතු කිරීමට මෙත්මල් අරණ සමාජ සේවා පදනම නිරතුරුවම සූදානම්ව සිටී.