මුදලින් සහය දැක්වීමට 
“”””””””””””””””””””””””””””””“””
Buddothpada Dharma Grantha Sansadaya – NSB(Battaramulla) 
1008 0059 7511
“”””””””””””””””””””””””””””””“””””
*****************************
*ඉගනුමට රුකුලක් සිතට සැනසුමක්* *දෙවන වටය – දෙවන අදියර* 
*****************************
 
*බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් අනුව, සැමටම සුව සලසමු තේමාව යටතේ මෙත්මල් අරණ සමාජ සේවා පදනම* සංවිධානය කළ  
තවත් සමාජ සත්කාරයක් සාර්ථකව නිමවුණු වගයි.
 
*2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා දින *කැකිරාව මුඩපෙරුමාගම විද්‍යාලය* සියලුම දරුවන් වෙනුවෙන්,අත්‍යවශ්‍ය පොත්පත් නොමිලේම ලබාදීමේ කටයුතු සාර්ථකව නිම කෙරුණු බව සතුටින් දන්වමු. 
 
*ඉතාමත් යහපත් එම සමාජ සත්කාරය කටයුත්ත සඳහා 
*මුදල් ආධාර ලබාදීමෙන්,
*අමුද්‍රව්‍ය සැපයීමෙන් ,
*ශ්‍රමයෙන්, සහයෝගය ලබාදුන් සැමට අතිශයින් කෘතඥ වෙමු. 
 
*එම සියලු දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ කුසල ශක්තිය හේතුවාසනා වේවා! 
 
*ඉදිරියේදීත් මෙවන් සමාජ සත්කාර කටයුතු කිරීමට මෙත්මල් අරණ සමාජ සේවා පදනම නිරතුරුවම සූදානම්ව සිටී.

තෙරුවන් සරණයි!!!