මෙත්මල් ආරාණ විවේකාශ්‍රමවල පැවැත්වෙන එක්දින ප්‍රායෝගික පුහුණුව

බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ විවේකාශ්‍රමවල *එක්දින* ප්‍රායෝගික පුහුණුව සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.
පෙරවරු* *8.30* සිට *සවස* *4.00* දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ මෙත්මල් ආරාණ විවේකාශ්‍රමවල අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
තෙරුවන් සරණයි
මෙත්මල් ආරාණ විවේකාශ්‍රමවල පැවැත්වෙන එක්දින ප්‍රායෝගික පුහුණුව
විමසීම
TP +94 71 033 1617
+94 70 635 2201
*සෑම සෙනසුරාදා දිනකම* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ
**මාතර* මෙත්මල් මෙහෙණි අරණ
**රාජාංගනය* මෙත්මල් මෙහෙණි අරණ
*සෑම ඉරිදා දිනකම* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ
* *කුරුණෑගල* මෙත්මල් මෙහෙණි අරණ
* *මතුගම* මෙත්මල් මෙහෙණි අරණ
* *මහියංගනය* මෙත්මල් මෙහෙණි අරණ
* *මිහින්තලය* මෙත්මල් මෙහෙණි අරණ
* *කඹුරුපිටිය* මෙත්මල් මෙහෙණි අරණ