පෙරවරු* *8.30*  සිට *සවස* *4.00*  දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

විමසීම
TP  +94 70 63 52 201

තෙරුවන් සරණයි!

26.10.2025  ඉරිදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම

*බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි *මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම* පරිශ්‍රයන්හීදී *එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සහ සදහම් සාකච්ඡා* වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.

*26.10.2025  ඉරිදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම

* *මහියංගනය* මෙත්මල් මෙහෙණි අරණ
* *මතුගම* මෙත්මල් මෙහෙණි අරණ

* *පානදුර* මෙත්මල් විවේකාශ්‍රමය
* *කුරුණෑගල* මෙත්මල් විවේකාශ්‍රමය
* *වැලිමඩ* මෙත්මල් විවේකාශ්‍රමය
* *තණමල්විල – කිරිබන්ආර* මෙත්මල් විවේකාශ්‍රමය
* *කිරින්ද – පුහුල්වැල්ල* මෙත්මල් විවේකාශ්‍රමය