පෙරවරු* *8.30* සිට *සවස* *4.00* දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
විමසීම
TP +94 70 63 52 201
තෙරුවන් සරණයි!
25.10.2025 සෙනසුරාදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ
*බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම පරිශ්‍රයන්හීදී *එක්දින ප්‍රායෝගික පුහුණුව* සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.
*25.10.2025 සෙනසුරාදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ
* *යාපහුව* මෙත්මල් භික්ෂු අරණ
* *මාතර* මෙත්මල් මෙහෙණි අරණ
* *කඹුරුපිටිය* මෙත්මල් මෙහෙණි අරණ
* *සූරියවැව* මෙත්මල් මෙහෙණි අරණ
* *ගම්පහ* මෙත්මල් මෙහෙණි අරණ
* *කැගල්ල* මෙත්මල් විවේකාශ්‍රමය
* *කළුතර – දොඩංගොඩ* මෙත්මල් විවේකාශ්‍රමය
* *අගුණකොලපැලැස්ස* මෙත්මල් විවේකාශ්‍රමය
* *මහනුවර* මෙත්මල් විවේකාශ්‍රමය
* *අලුත්ගම* මෙත්මල් විවේකාශ්‍රමය