බුද්ධෝත්පාදෝ දේශනා ලක්හඬ රේඩියෝ නාලිකාව ඔස්සේ ගුවනට මුසුවන බවයි
බුද්ධෝත්පාදෝ දේශනා අගෝස්තු මස සිට සෑම ඉරිදා දිනකම රාත්‍රී 9:00 ට *ලක්හඬ රේඩියෝ නාලිකාව ඔස්සේ* සවන් දිය හැකි බව සතුටින් දන්වා සිටිමු.
03.08.2025 දින සිට සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.00
*Lakhanda Radio* 93.5 – 93.7 MHz FM
තෙරුවන් සරණයි !