**************************
*කුරුණෑගල මෙත්මල් ආරාණ සේනාසන බෝධීන්වහන්සේ නමක් රෝපණය කිරීමේ කටයුතු*
**************************
ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදි වුන බුද්ධෝත්පාද යුගය එළඹී ඇත.

මෙවන් යුගයක කුරුණෑගල මෙත්මල් ආරාණයේ දෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු  සහ බුද්ධ ප්‍රතිමාව තැන්පත් කිරීමේ කටයුතු නිම වෙමින් පවතින බව සතුටින් දන්වා සිටිමු.

එලෙසම බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් පරිදි, එම භූමියෙහි *බෝධි ප්‍රාකාරය ඉදිකිරීමේ කටයුතු  30.01.2025 දින උදෑසන 9.30* ට ආරමිභ  කෙරිණ.

*යුගයේ අවශ්‍යතාවයක් වන ඒ උතුම් කටයුතුවලට සහයෝගය දැක්වූ සැමටම අපගේ  ගෞරවාදර ස්තූතිය පලකර සිටිමු.*

මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය  සම්පූර්ණ කිරීම සඳහා ඔබගේ සහයෝගය ඉතාමත්ම අගය කොට සලකමු.

තෙරුවන් සරණයි!

 විමසීම්
TP  +94 77 062 7553
       +94 77 337 3129

ගිණුම් විස්තර
**************************
Methmal Wiwekashramaya- Kurunegala
PB; 226-2-001-1-0070720
Kurunegala, Maliyadewa
***********************