විමසීම්
TP +94 77 062 7553
+94 77 337 3129
ගිණුම් විස්තර
**************************
Methmal Wiwekashramaya- Kurunegala
PB; 226-2-001-1-0070720
Kurunegala, Maliyadewa
***********************
*************************
*කුරුණෑගල මෙත්මල් ආරාණ සේනාසන බෝධීන්වහන්සේ නමක් රෝපණය කිරීමේ කටයුතු*
**************************
ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදි වුන බුද්ධෝත්පාද යුගය එළඹී ඇත.
මෙවන් යුගයක කුරුණෑගල මෙත්මල් ආරාණයේ ඉදිකිරීම් කටයුතු සහ බුද්ධ ප්රතිමාව තැන්පත් කිරීමේ කටයුතු නිම වෙමින් පවතින බව සතුටින් දන්වා සිටිමු.
*යුගයේ අවශ්යතාවයක් වන ඒ උතුම් දානමය කටයුතුවලට සහයෝගය දැක්වූ සැමටම අපගේ ගෞරවාදර ස්තූතිය පලකර සිටිමු.*
එලෙසම බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් පරිදි, එම භූමියෙහි *බෝධි අංකුරය රෝපණය කිරීම 16.03.2025 දින උදෑසන* සිදු කෙරේ. එම උතුම් කටයුත්ත සඳහා සහයෝගය දැක්වීමට ඔබටත් අවස්ථාව උදා වී ඇත.
මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්ය සඳහා ඔබගේ සහයෝගය ඉතාමත්ම අගය කොට සලකමු.
තෙරුවන් සරණයි!
Views: 357