බුද්ධෝත්පාදෝ මාසික සඟරාව
බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි, සෑම මසකම නිකුත් කරනු ලබන  ” *බුද්ධෝත්පාද මාසික සඟරාව* 

සත්‍යය ධර්මයේ පණිවිඩය රැගත් දේශනා, අසරණයන්ට පිහිටවීමේ වැඩ පිළිවෙළවල් , Zoom සාකච්ඡා , Websites පිළිබඳ විස්තර, බුද්ධෝත්පාදෝ පොත් පිළිබඳ  සහ *සියලුම බුද්ධෝත්පාද මෙහෙයුම් පිළිබඳව* මෙම සඟරාව තුලින් හෙළිදැක්වේ. 

පහත දුරකථන අංකවලට ඇමතීමෙන් ඔබටත් එය ලබාගත හැක.

විමසීම
+94 77 129 4780

තෙරුවන් සරණයි!