සැඳෑ සමයට සැනසුම් සුසුමක් 2 - කුරුණෑගල මෙත්මල් ආරාමය

සහයෝගය දැක්වීම සඳහා
“”””””””””””””””””””””””””””””“””””””””””””””
මෙත්මල් අරණ සමාජසේවා පදනම
NSB

1008 0059 8542

Battaramulla
“”””””””””””””””””””””””””””””“””””””””””””“”

TP: +94 71 033 1617
       +94 70 351 8747

*එක්ව නැගිටිමු*

**අපි වැඩිහිටියන්ට සලකමු*

*****************************
*සැඳෑ සමයට සැනසුම් සුසුමක්*
*****************************

* අපගේ වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා, බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් අරණ සමාජ සේවා පදනම වැඩිහිටියන්ට සරණවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

* මෙම උතුම් සමාජ සත්කාරයේ *දෙවන අදියර*, *කුරුණෑගල මෙත්මල් ආරාමය* අවට වෙසෙන අසරණ පවුල්වල වැඩිහිටියන් සඳහා, *පෝෂණ මල්ලක් සමග මුදලින් දිරි දීමනාවක්*  පරිත්‍යාග කිරීම *11.04.2024 බ්‍රහස්පතින්දා දින* සාර්ථකව නිම කෙරුණු බව සතුටින් දන්වමු.

* ඉතාමත් යහපත් එම සමාජ සත්කාරය කටයුත්ත සඳහා
සහයෝගය ලබාදුන් සැමට අතිශයින් කෘතඥ වෙමු.

* එම සියලු දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ කුසල ශක්තිය හේතුවාසනා වේවා!

* ඉදිරියේදීත් මෙවන් සමාජ සත්කාර කටයුතු කිරීමට මෙත්මල් අරණ සමාජ සේවා පදනම නිරතුරුවම සූදානම්ව සිටී.

තෙරුවන් සරණයි!!!