*තරුණ සිතට සැනසුම් සුවය ගෙන දෙන බුද්ධෝත්පාද දේශනා*
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

දිනපතාම ලoකාවේ වේලාවෙන් *සවස 5.30ට* ආරම්භ වන නවතම Zoom සාකච්ඡා මාලාවක් *01.08.2025 දින සිට* ක්‍රියාත්මක කිරීමට බුද්ධෝත්පාද ආර්යන්වහන්සේ විසින් සැලසුම් කර ඇත.

මෙම zoom සාකච්ඡාව පවත්වනු ලබන්නේ තරුණ  ඔබ සඳහාම බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු. තරැණ ඔබට එදිනෙදා කටයුතු වලදී ඇතිවන අධ්‍යාත්මික ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය උපදෙස් මෙම සාකච්චාව  තුලින් ඔබට ලබාගත හැක.

සත්‍ය අවබෝධය තුලින් මානසික පීඩාවන් ගෙන් නිදහස් වූ සුන්දර සැහැල්ලු ජීවිතයකට මග පෙන්වීම මෙම දේශනා වලින් ඔබටත් අත් දැකියහැක.

තෙරුවන් සරණයි!