
Niwanata Maga Society
PB(Battaramulla)
208-2-001-9-0055769
මුදල් තැන්පත් කිරීමෙන් පසුව ලදුපත පහත දැක්වෙන දුරකථන අංකයට යොමු කරන ලෙසද මතක් කර සිටමු.
+94 77 33 73 129
+94 77 397 5580
බුද්ධෝත්පාදෝ රූපවාහිනී වීඩියෝ දැන්වීම්
මේ ගෞතම බුද්ධ ශාසනය නැවතත් පිබිදෙන කාලයයි.
සත්‍ය ධර්මය අවදි වී ඇති මෙවන් මොහොතක මෙම බුද්ධෝත්පාදෝ දේශනා ලක්වාසී සියලු දෙනාටම ඇසෙන්නට අවස්ථාව ලබා දීමට, අපි සියලු කටයුතු සෑම ආකාරයෙන්ම කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව එහි එක් පියවරක් ලෙස රූපවාහිනී නාලිකාවල මෙම බුද්ධෝත්පාදෝ දැන්වීම් පළ කිරීමට සැලසුම් කර ඇත. ඒ සදහා වැයවන පිරිවැය දැරීමට ඔබගේ සහයෝගය අවශ්‍ය වී ඇත.
ඒ පිළිබඳව ඔබ උනන්දුවක් දක්වන්නේ නම් පහත දැක්වෙන නිවනට මග සංගමය ගිණුම් අංකයට එම මුදල් යොමු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමු.
තෙරුවන් සරණයි
Post Views: 32