Buddothpado Tamil Zoom Discussion
*Buddothpado Tamil Dhamma Discussion* Youtube Link
https://www.youtube.com/@
Whatsapp group Link
https://chat.whatsapp.com/
*Buddothpado Tamil Dhamma Discussion* Youtube Link
https://www.youtube.com/@
Whatsapp group Link
https://chat.whatsapp.com/
*දමිල ජනතාවටත් සැනසුම් සුවය ගෙන දෙන බුද්ධෝත්පාද දේශනා*
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
සෑම සිකුරාදා දිනකම ලoකාවේ වේලාවෙන් *දහවල් 2.45ට* ආරම්භ වන නවතම දෙමල Zoom සාකච්ඡා මාලාවක් * 15.08.2025 වන දින සිට* ක්‍රියාත්මක කිරීමට බුද්ධෝත්පාද ආර්යන්වහන්සේ විසින් සැලසුම් කර ඇත.
මෙම zoom සාකච්ඡාව පවත්වනු ලබන්නේ දමිල භාෂාව හසුරවන ඔබ සඳහාම බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු. දමිල ඔබට එදිනෙදා කටයුතු වලදී ඇතිවන අධ්‍යාත්මික ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය උපදෙස් මෙම සාකච්චාව තුලින් ඔබට ලබාගත හැක.
සත්‍ය අවබෝධය තුලින් මානසික පීඩාවන් ගෙන් නිදහස් වූ සුන්දර සැහැල්ලු ජීවිතයකට මග පෙන්වීම මෙම දේශනා වලින් ඔබටත් අත් දැකියහැක.
තෙරුවන් සරණයි!
*Buddothpado Tamil Dhamma Discussion* Youtube Link
https://www.youtube.com/@
Whatsapp group Link
https://chat.whatsapp.com/
*Buddothpado zoom discussions in Tamil language!*
We are happy to inform you that Buddothpado Aryanwahanse has planned to implement a new Tamil zoom discussion series , *every Friday from 15.08.2025 at 2.45 pm* Sri lankan time
Those who can speak Tamil language can join this zoom discussions and can get the necessary advice and guidance to solve any problem you encounter in your spiritual path and disccuss any problem which arises in your daily activities .
With the understanding of True Dhamma you will experience a beautiful and peaceful life free from mental distress.
Theruwan Saranai!