වැඩි විස්තර සඳහා
+94 77 33 73 129
බුද්ධෝත්පාදෝ දේශනා අන්තර්ගත රේඩියෝව
Zoom සහ Youtube පහසුකම් නොමැති අයටද බුද්ධෝත්පාදෝ දේශනා සවන් දීමේ භාග්‍ය උදාවී ඇති බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු.
අඩු මිලකට බුද්ධෝත්පාදෝ දේශනා සිය ගණනක් ඇතුලත් රේඩියෝවක් ඔබටත් ලබාගැනීමට හැකියාව ඇත. එලෙසම ඔබට රේඩියෝ ලබාගෙන ධර්ම දානයක් ලෙස පරිත්‍යාග කිරීමේ මහඟු අවස්ථාවද ඇත.
Post Views: 156