බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි විදර්ශනා ප්‍රායෝගික පුහුණු වැඩසටහන් සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.

විදර්ශනා ප්‍රායෝගික පුහුණු වැඩසටහන් සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට කෙරෙන ආරාධනාවයි

විදර්ශනා භාවනාව ප්‍රායෝගික පුහුණු වැඩසටහන් පැවැත්වීමට භික්ෂූන් වහන්සේලාට අවස්ථාව ඇත.

විමසීමට
076 05 16 890

තෙරුවන් සරණයි!