L

*මහියංගනය මෙත්මල් මෙහෙණි ආරාණ පුස්තකාලය විවෘත කිරීම.*

මේ බුද්ධෝත්පාද කාලයයි.
නිවන් දකින්නට කාලයයි.

මෙවන් යුගයක මහියංගනය මෙත්මල් මෙහෙණි ආරාණයේ  පුස්තකාලය විවෘත කිරීමේ කටයුතු *2025.07.05* දින  *උදෑසන* *9.30* (නමයයි තිහ)ට සුභ මොහොතින් සිදුවන බව සතුටින් දන්වා සිටිමු.

ඒ සඳහා සහාය දැක්වූ සියලු දෙනාටම උතුම් නිවනින්ම සැනසීම ලැබේවා!

තෙරුවන් සරණයි!