බුද්ධෝත්පාදෝ දේශනා DvD තැටි සහ Pen drive

බුද්ධෝත්පාදෝ දේශනා DvD තැටි සහ Pen drive
=====================
2025 වර්ෂය ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදෙන වර්ෂයයි.  මේ උදාවී ඇත්තේ, සියලුම සිත් බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන බුදුන්වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවීම සමරණ වෙසක් සමයයි.
ඒ අනුව බුද්ධෝත්පාද ග්‍රන්ථ සංසඳය මගින් බුද්ධෝත්පාද ආර්යයන්වහන්ස දේශනා කළ දේශනා ඇතුලත් අලංකාර ලෙස නිර්මාණය කළ DVD තැටි සහ Pen drive සකස් කර ඇත.
එම සත්‍යයේ පණිවිඩය දැන්  ඔබත් ලබාගෙන ඔබගේ නෑදෑ හිතවතුන්ට උතුම්ම දානය වන ධර්ම දානයක් ලෙස ලැබීමට සැලැස්වීමේ මහඟු අවස්ථාව උදාවී ඇත. එයින් ඔවුන්ටද දුකින් මිදෙන මග විවර වෙනවා.
ගිණුම් විස්තර
Buddothpado Dharma Grantha Sansadaya
NSB(Battaramulla)
1008 0059 7511

TP
+94 77 33 73 129
+94 71 84 03 793

තෙරුවන් සරණයි !