ඕස්ට්‍රේලියාවේ මෙත්මල් අරණ (වික්ටෝරියා) බුද්ධෝත්පාද Zoom දේශනා

*ඕස්ට්‍රේලියාවේ මෙත්මල් අරණ (වික්ටෝරියා) බුද්ධෝත්පාද දේශනා*
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

23.05.2024 වෙසක් පොහෝ දින අද දින සිට *සෑම බ්‍රහස්පතින්දා දිනකම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී හතට (7.00pm)* zoom සාකච්ඡාව පැවැත්වීමට බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ විසින් අදහස් කර ඇත.

මෙම zoom සාකච්ඡාව පවත්වනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ සඳහාම බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු.

මෙයට සහභාගී වී ඔබට බුද්ධ දර්ශනය පිළිබඳව හෝ ප්‍රායෝගික ගැටලු පිළිබඳව පිළිතුරු ලබා ගැනීමේ භාග්‍ය උදාවී ඇත.

තෙරුවන් සරණයි!