දුරකතන අංකවලට අමතන්න.

+44 7405 487548
+94 70 351 8747

සියලු සිත් සතන් දුකින් මුදවාලන නිර්මල ධර්මය පැතිරෙන වගයි
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

* අද දින වන විට ලෝකය පිරිහීමක් කරා යොමු වෙලයි තියෙන්නෙ. මිත්‍යාදෘෂ්ටිය බලවත්ව තිබෙන නිසා ලෝක සත්වයා ඉතාමත් දුකෙන් කටයුතු කරන්නේ.

* එම ලෝක සත්වයා මිථ්‍යාදෘෂ්ටියෙන් මුදවා, සම්මා දිට්ඨියට යොමු කිරීම සිතේ සැනසීම උදාවීම සඳහා උපකාරී වෙනවා. එයට අවශ්‍ය වන්නේ පිරිසිදු නිර්මල ශ්‍රී සද්ධර්මයයි.

* නූතනයේ ධම්ම අභිඤ්ඤාලාභී එකම මුනිවරයානෝ බුද්ධොත්පාද ආර්යයන්වහන්සේ වසර දෙදහස් පන්සියයකට පසු කාලයේ වැළිතලාවට සැඟව ගිය ශ්‍රී සද්ධර්මය නැවතත් ලෝකෙට විවර කර ඇත.

* අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිදුකළේද සත්ත්වයා දුකින් මුදවා ගැනීමයි. වසර 2500 කට පසු එය අද බුද්ධෝත්පාද දේශනාවලින් සිදුවේ.

* මෙම නිර්මල බුදුදහම ලොව පුරා වාසය කරන සියලු දෙනාටම ලබාදීම සඳහා දැන් ඔබට භාග්‍ය ලැබී ඇත. ඔබ social media (YouTube, Facebook, TikTok, Instagram, WhatsApp) සමග කටයුතු කරන්නේ නම්, මෙම ධර්ම ප්‍රචාරය කටයුතු කිරීමට හැකි නම් පහත සඳහන් දුරකතන අංකවලට අමතන්න.

තෙරුවන් සරණයි!!!