
ලේඛන ඉදිරිපත් කළ යුතු දුරකථන අංකය
+94 771 294 780
බුද්ධෝත්පාදෝ දේශනා අසන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මහඟු අවස්ථාවක්
ඔබ බුද්ධෝත්පාදෝ දේශනා ශ්‍රවණය කරන ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවිකාවක් ලෙස ඔබ ලැබූ අත්දැකීම් අපට ලිඛිතව ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිමු.
එහිදී භාවනාවෙන් අතරමං වී නැවතත් යථා තත්ත්වයට පත්වීම.
එසේ නැත්නම් අති මහත් දුක් ගින්දරක් නිවීම පිළිබඳව වැනි කරුණු ඇතුළත් කළ හැක.
තවද, බුද්ධෝත්පාදෝ දේශනා වලින් සිදුවුණ ආන්දෝලනාත්මක හෙළිකිරීම් ඔස්සේ ලිපි සකස් කරන්නේ නම් මැනවි.
ඔබට හැකියාව ඇත්නම් word වලින් සකස් කරන ලද ලේඛනයක් ලෙස එවීමට කටයුතු කරන්නේ නම් අගය කොට සලකමු.
ඔබ ලියන ලිපි බුද්ධෝත්පාදෝ මාසික සඟරාවේ ඔබේ නමින්ම පළවෙනවා ඇත.
තෙරුවන් සරණයි!
Post Views: 56