*****************************
*අභිනවයෙන් ඉදිවන නව මෙත්මල් ආරාණය*
*****************************
- බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, අභිනවයෙන් ඉදිවන”නව මෙත්මල් ආරාණයේ කුටි ඉදිකිරීම්” කටයුතු සඳහා ඔබට සහයෝගය දැක්වීමට හැක.
- මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි.
- ඒ සඳහා *මුදලින් හෝ අමුද්‍රව්‍ය වශයෙන්* සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.
- ශ්‍රමදානයක් ලෙස, ශ්‍රමයෙන් උදව් කිරීමට කැමති අයගේ සහායද, අපි ඉතා අගේ කොට සලකමු.
තෙරුවන් සරණයි!
Post Views: 186