13 – අර්යන්වහන්සේගේ 2025 වර්ෂයේ දේශනා

13.12-1– 2025 දෙසැම්බර් දේශණා (1-30)
13.12-1 ආයතනයේ සකස්වීම තුල උපදින මේ සිතුවිලි ඇත්තද
13.12-2 කුමක්ද මේ අධිගත සමාධිය
13.12-3 හිමිකාරයෙක් නැති අරමුණක්.. සිතුවිලි ගින්නෙන් නිදහස් වෙමු
13.12-4 දෙයක් නොවන ගින්නක් දැනෙන්නේ කෙසේද
13.12-5 ඔබද පටාචාරා, ඔබද කිසා ගෝතමී? අසන්න නිවෙන්න
13.12-6 හුදකලාවේ සුන්දරත්වය දැනෙනවාද
13.12-7 බුද්ධ දර්ශනය දකින කෙනාටයි ආනාපානසති භාවනාව
13.12-8 ඔබ ගමන් කරන මාර්ගය නිවැරදිද
13.12-9 කය මම ද? සිත මම ද? යුගයේ ආන්දෝලනාත්මක දේශනා
13.12-10 ගති නිමිති කම්ම නිමිති
13.12-11 ඔබගේ සත්‍ය කතාව ඔබට පෙනෙනවාද
13.12-12 චිත්ත රූප මායාව
13.12-13 මොහොතක් නතරවී සිතන්න.. ඔබ කවුරුද?
13.12-14 මහා යුග පෙරළිය | අති විශේෂ දේශනාවක්
13.12-15 මාන්නය දුරුවන මග, නිවන් මගයි | ඔබ නිවනත් "දෙයක්" කරගෙනද
13.12-16 ඇයි ඔබ තවම ප්‍රමාද?
13.12-17 මේ සිතේ වහල්කමින් ඔබ කවදද මිදෙන්නේ
13.12-18 මිනිසාගේ දුකට හේතුව | යුගයේ අතිවිශේෂ දේශනා
13.12-19 අන්ධකාරය පසාරු කරගෙන ආලෝකය දෙරණ තලයට පතිත වෙයි
13.12-20 පෙනෙන ඇහෙන දැනෙන තැන කිසිම දේකට ගිනි නොගනී නම් එතනයි මාර්ගය
13.12-21 කය මමද? සිත මමද? | යුගයේ ආන්දෝලනාත්මක දේශනා
13.12-22 තමන්ගේම සිතේ ස්වභාවය තමන්ට දැනෙනවාද?
13.12-23 දැනෙන ස්වභාවය සමඟ නොදැනෙන ස්වභාවය කරා යන ගමනයි
13.12-24 දුක තිබෙන්නේ බාහිර ද සිතේ ද? | කළ්‍යාණ මිත්‍රයා පෙන්වන්නේ දුකින් මිදෙන මඟයි
13.12-25 ලෝකය ඇත්ත කරගත් කෙනාටයි කර්ම භූමිය
13.12-26 නියත සම්බෝධි පරායන බව ඔබට දැනෙනවාද
13.12-27 කම්පනය ලෝකයයි, අකම්පනය නිවනයි
13.12-28 අරමුණු සත්‍යයක් නොවන බව දැනෙන දැනීමයි මාර්ගය
13.12-29 අරමුණු වල උද්දීපන ස්වභාවයයි ආත්ම ගින්න
13.12-30 ඔබ කව්ද? මේ එක සිතක කතාවයි.. මේ ඔබේ කතාවයි