13– අර්යන්වහන්සේගේ 2025 වර්ෂයේ දේශනා

13.8-1 අගෝස්තු (2025) දේශණා (0-30)

13.8-1 ලෞකික සහ ලෝකෝත්තර සෘද්ධි
13.8-2 ඔබ අරූප ලෝකයට රැවටිලාද? | අභිඥා දේශනා
13.8-3 මේ සිත ඇතිවෙලා නැතිවෙලාද ඊලඟ සිත හටගන්නෙ? ආන්දෝලනාත්මක දේශනා
13.8-4 සෝවාන් වන තැන සිට අරහත්වය දක්වාම යන බුද්ධෝත්පාදෝ අභිඥා දේශනා
13.8-5 ඔබ ලෝකය ඇත්ත කරගෙනද? | යුගයේ ආශ්චර්‍යමත් යුග පෙරළිය
13.8-6 නිවනට උපනිශ්‍රය වන ශීලය කුමක්ද
13.8-7 විදර්ශනා ඥාන දහසය ප්‍රායෝගිකව | අභිඥා දේශනා
13.8-8 ආත්ම දෘෂ්ඨිය ගිලිහෙන්නේ දර්ශන සමාපත්තිය තුල සක්කාය දෘෂ්ඨිය ප්‍රහානය වන තැනයි
13.8-9 ලෞකික සුවය - ලොව්තුරු සුවය - නිර්වාණ සුවය
13.8-10 සංඥා අභිසංකරණය | යුගයේ ආන්දෝලනාත්මක සත්‍යය හෙළිකිරීම
13.8-11 ලෞකික ලෝකෝත්තර සමාධි සහ සෘද්ධි
13.8-12 බුදුන්වහන්සේ ලොවට හෙලිකලේ "හේතුඵල දහමයි" ඒ කර්මඵල භූමියෙන් මිදීමටයි
13.8-13 ආර්‍යභූමියේ "ඵල" ගැන කථා කිරීමෙන් ඵලක් තියෙනවද
13.8-14 ක්ලේශ පරිනිබ්බාන - ස්කන්ධ පරිනිබ්බාන - ධාතු පරිනිබ්බාන
13.8-15 ඔබ ලෝකයෙන් මිදලද?
13.8-16 ආත්මය හඳුනාගන්න | යුගයේ ආන්දෝලනාත්මක සත්‍ය හෙළිකිරීම
13.8-17 කාලයේ වැලිතලාවට සැඟවගිය ඒ සත්‍යධර්මය නැවතත් අවදිවූයේ විදර්ශනාඥානිකයකුගේ පහළවීම නිසයි
13.8-18 ආත්මීය ආරෝපණ බලය හැදෙන හැටි දකිනවාද?
13.8-19 මිනිස් සිත අභිබවා ගිය මහාඥානයන් අවදි කරමු
13.8-20 ඔබ ඔබට අවංක වන විට ඔබට සත්‍ය ධර්මය හමුවේ
13.8-21 සියලු විද්‍යාවන් අභිබවා මතුවන "යො භන්තේ විජිත්වාන"
13.8-22 සත්‍යයට අවදිවන්න
13.8-23 සියල්ල සිදුවන්නේ ස්වභාවධර්මයේ රිද්මයකටයි
13.8-24 අභිඥා ඥානයට හසුවන පරම සත්‍යය
13.8-25 ආර්‍ය පර්යේෂණය යනු ආයතන අවබෝධ කිරීමයි එවිට අවබෝධ වන්නේ ආත්මයක් නැති බවයි
13.8-26 භික්ෂුව දේශනා කල යුත්තේ දුකින් මිදෙන දහමක්
13.8-27 දර්ශන ඥානයෙන් පමණක් උපදින ලෝකෝත්තර සෘද්ධි
13.8-28 ඔබ සොයන්නේ දුකින් මිදෙන මගක්ද? ඔබට කළ්‍යාණ මිත්‍රයෙක් හමුවන්නේ බුද්ධෝත්පාද කාලයක පමණි
13.8-29 ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව | මාතර මෙත්මල් ආරාණය
13.8-30 ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව | මාතර මෙත්මල් මෙහෙණි අරණ